
Hashtag Generation - Gen Podcast
30 episodes

S1 Ep 69ලංකාවේ ඡන්දදායකයන්ට සැලියුට් එකක්! #Hashtaggeneration
ලංකාවේ ඡන්දදායකයන්ට සැලියුට් එකක්! #Hashtaggeneration#Genpodcast

S1 Ep 68ලෝකෙ හොල්ලපු බුකියේ ඡන්ද පොර #Hashtaggeneration
ලෝකෙ හොල්ලපු බුකියේ ඡන්ද පොර #Hashtaggenerationසම්පුර්ණ වීඩියෝව : https://youtu.be/c9EqhyTd0nw

S1 Ep 67ප්‍රතිඵල එද්දි පාර්ලිමේන්තුව විසුරවයිද? | D.M. Dissanayake #Hashtaggeneration
ප්‍රතිඵල එද්දි පාර්ලිමේන්තුව විසුරවයිද? | D.M. Dissanayakeපත් වෙන ජනාධිපති අපහසුතාවට පත්වෙන්න වෙන්න පුළුවන්!#hashtaggeneration #genpodcast

S1 Ep 66කවුද මේ රෝහණ ඡන්දෙ දෙන්න කියන හොඳ මිනිහා? - Rohana Hettiarachchi #HashtagGeneration
කවුද මේ රෝහණ ඡන්දෙ දෙන්න කියන හොඳ මිනිහා? - Rohana Hettiarachchi සැප්තැම්බර් 22 උදේම ලංකාවට වෙන දේ, රෝහණ හෙළි කරයි... #HashtagGeneration #genpodcast

S1 Ep 65මේ මැතිවරණය විහිළුවක්! - මේක අහන්නම ඕන කතාවක්! | Pieter D' Almeida
මේ මැතිවරණය විහිළුවක්!මේක අහන්නම ඕන කතාවක්!Peter D Almeidaසම්පුර්ණ වීඩියෝව : https://youtu.be/UIl4k_fO1Uo?feature=shared

S1 Ep 64පෙරලෙන ගලේ මුක්කු ගැලවේ...
පෙරලෙන ගලේ මුක්කු ගැලවේ...#Genpodcast

S1 Ep 63අපි නොදන්න Rights.
අපි නොදන්න Rights.

S1 Ep 62වෙස් මූණු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ..
වෙස් මූණු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ..

S1 Ep 61ගැමිලියට ගිනි දෙන පොලී මුදලාලිලා! - ආචාර්ය අමාලි වෙදගෙදර
ගැමිලියට ගිනි දෙන පොලී මුදලාලිලා! - ආචාර්ය අමාලි වෙදගෙදර

S1 Ep 60මරුවන් නැති මරන 3ක් - රතුපස්වල ඇත්තටම මොකද උනේ?
මරුවන් නැති මරන 3ක් - රතුපස්වල ඇත්තටම මොකද උනේ?

S1 Ep 59දේශපාලනය අල කරන ප්‍රබු-තක්කඩි සට්ටැඹියෝ
දේශපාලනය අල කරන ප්‍රබු-තක්කඩි සට්ටැඹියෝ

S1 Ep 58අවුරුදු නැකත් සීට්ටුව
අවුරුදු නැකත් සීට්ටුව#Genpodcast

S1 Ep 57ලංකාවේ උසම නවාතැන හැදූ ඇඩ්‍ර්ස් නැති මිනිස්සු !
ලංකාවේ උසම නවාතැන හැදූ ඇඩ්‍ර්ස් නැති මිනිස්සු !

S1 Ep 56ලෝකෙ සතුටින්ම ඉන්නේ අපි?
ලෝකෙ සතුටින්ම ඉන්නේ අපි?

S1 Ep 55අන්තිම වතාවටත් රට බේරගන්න අවස්ථාවක් ළඟදීම
අන්තිම වතාවටත් රට බේරගන්න අවස්ථාවක් ළඟදීම

S1 Ep 54පුත! උද්දික
පුත! උද්දික

S1 Ep 53නාමල් වැටේවිද?
නාමල් වැටේවිද?

S1 Ep 52ජනාධිපතිකමට ටෙන්ඩර් කෝල් කරයි!
ජනාධිපතිකමට ටෙන්ඩර් කෝල් කරයි! #Genpodcast

S1 Ep 51නඩුවක් set වෙයිද? 😜
නඩුවක් set වෙයිද? 😜 | කසුන් සංකල්ප | ශශිකා කුලතුංග

S1 Ep 50"නිවන් සුව පැතුවොත්" #හිරබත් කන්න වෙයි ද ?
"නිවන් සුව පැතුවොත්" #හිරබත් කන්න වෙයි ද ?

S1 Ep 49රට Wassanta නිවන් සුව! - දර්ශත ගමගේ
රට Wassanta නිවන් සුව! - දර්ශත ගමගේ

S1 Ep 48රනිල්ගේ කොටහලු පනත පාර්ලිමේන්තුවට? - සරිතා ඉරුගල්බණ්ඩාර
රනිල්ගේ කොටහලු පනත පාර්ලිමේන්තුවට? - සරිතා ඉරුගල්බණ්ඩාර

S1 Ep 44ආර්ථිකය නැත්තට නැති කළ හොරු ටිකක් එළියට! - සංඛිතා ගුණරත්න
ආර්ථිකය නැත්තට නැති කළ හොරු ටිකක් එළියට! - සංඛිතා ගුණරත්න

S1 Ep 472023 අවුරුද්දේ කතාබහ
2023 අවුරුද්දේ කතාබහ

S1 Ep 45රටට බත දෙන ගොවිකතුන්ගේ කඳුළු කතාව! - රශ්මිනී ද සිල්වා | චතුරිකා සෙව්වන්දි
රටට බත දෙන ගොවිකතුන්ගේ කඳුළු කතාව! - රශ්මිනී ද සිල්වා | චතුරිකා සෙව්වන්දි

S1 Ep 5ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රකෘතිය සහ බදු පැනවීම | උමේෂ් මොරමුදලි
ශ්‍රී ලංකාව යනු ආර්ථික අර්බුධයකින් පෙලෙන, සංවර්ධනය වෙමින් පවතින රටකි. එවැනි රටකට ප්‍රජාතන්ත්‍රවාදීව සෘජු බදු හෝ ආදායම් බදු පැනවීමේ ඇති වැදගත්කම අපි අද විමසා බලමු. IMF ණය වැඩසටහනට අනුකූලව ආර්ථික ප්‍රකෘතිය වෙත යාමට බදු වැදගත්වේ.

S1 Ep 4State of Sri Lankan Economy and the Path Ahead - Umesh Moramudali
Sri Lanka’s economic recovery is on a risky path needing multiple economic reforms to be applied in a timely manner, in line with the agreement with the International Monetary Fund (IMF). The country's economy and its people are intrinsically intertwined. The government has to carry out the reforms in a democratic manner. What can the government and people do in a situation like this?

S1 Ep 3රජය සල්ලි දෙන හැටි | Rajaya Salli dena hati | උමේෂ් මොරමුදලි
රජය සල්ලි දෙන හැටි "උමේෂ් මොරමුදලි" රජයක් විසින් සමාජ ආරක්ෂණ ජාල හරහා සහන අවශ්‍ය මිනිසුන්ට ප්‍රමාණවත් සහ කාර්යක්ශ්‍යම ලෙස සහන ලබාදෙන්නේ කෙසේද?

S1 Ep 2EPF බැඳුම්කරවලට ගෙව්වොත් ආණ්ඩුවේ ණය වැඩි වෙනවා - උමේෂ් මොරමුදලි
ශ්‍රී ලංකාවේ මහජනතාවගේ මුදල් නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන්, පුරවැසියා දැඩි අසීරුතාවට පත්ව ඇත. මහජන සුබසාධන ව්‍යාපෘතිවලට දැඩි පහරක් එල්ල වී ඇත. මෙසේ සිදු වූයේ ඇයි? දැනට පවතින බදු ප්‍රතිපත්තිය සැකසුනේ කොහොමද? ආණ්ඩුවට වැරදුණේ කොතනද? මහජනයාට වැරදුණේ කොතනද? මේ දේවල් ගැන එකින් එක කතා කරමු. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය: රට බදු ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද? එය කළමනාකරණය කළ යුත්තේ කෙසේද? රටක ණය ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද? ශ්‍රී ලංකාව ණය අර්බුදයක් කරා පැමිණියේ කෙසේද? මේ කරනා ගැන සරලව මෙම වැඩසටහනින් විමසා බලමු.

S1 Ep 1Social Safety Nets, What are they? - Umesh Moramudali & Gayani Hurulle
Social welfare programs are the heart of public finance, drawing upon government resources managed through budgeting, taxation, and financial planning. The sound management of Public finance ensures these programs are well-funded, sustainable, and responsive to the needs of the people. Demystifying Sri Lanka's Social Welfare Landscape: Exploring Aswesuma and Samurdhi Schemes and Government Initiatives. Join us for an in-depth analysis of social welfare and protection in Sri Lanka.